Caller Name Speaker

Picture
කොහොමද යාලුවනේ ඔන්න අද ගෙනාපු app එකෙන් ඔයාලට කව්රු හරි call කරනකොට ඔයා එයාගේ නම save කරලා තියෙන විදිහට මේ app එකෙන් ඒ call කරන කෙනාගේ නම කියනවා.
උදාහරණයක් විදිහට ඔයා number එකක් apps sinhalen කියල save කරලා තියෙනවනම් මේ app එකෙන් apps sinhalen කියල කියනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.අරගෙනම බලන්නකෝ..................................


Picture Picture Picture Picture Picture
Previous
Next Post »