SD Card Recovery File

 Picture
ඔයාලගේ android device එකේ තියෙන ඔයාලට වැදගත් ‍files වරදීමකින් හරි delete වුනොත් ඒ ‍files ලේසියෙන්ම ආයිත් ගන්න පුළුවන් නියම app එකක් තමයි ඔන්න අද මගේ යාලුවන්ට ගෙනාවේ.මේ app එක 8.6mb විතරයි.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා...................................

Download Now (8.6mb)

Picture Picture
Previous
Next Post »