Face Changer Handsome

Picture
ඔයාගේ මූන ලස්සන කරගන්න ඔන්න අද නියම app එකක් අරගෙන ආවා.
මේකෙන් පාට පාට රැව්ල්, පාට පාට කොන්ඩ දාල photos ලස්සන කරන්න වගේම යාලුවන්ගේ photos හදල පෙන්නලා පොඩි fun එකක් ගන්නත් පුළුවන්.
මේක වැඩකරන්නේ android 2.3 සහ ඊට පස්සේ ආපු os වල.මේක 5.7mb.
ඔන්න එහෙනම් පහලින් ලින්ක් එකයි screen shots ටිකකුයි දානවා.අරගෙනම බලන්නකෝ.

Download Now (5.7Mb)

Picture Picture Picture Picture Picture Picture Picture
Previous
Next Post »