PIP Camera - Photo Effect

Picture
ඔයාගේ photos බෝතල් , වතුර බින්දු ඇතුලට දාල ලස්සන කරගන්න මෙන්න නියම app එකක්.මේක 14mb වගේ තමා වෙන්නේ.මේක android 2.3 ඉදන් ආපු ඕන os එකක වැඩ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එකයි screen shots ටිකකුයි දැන්මා.ad මුකුත් දාල නැ හොදේ.


Picture Picture Picture Picture Picture 
Previous
Next Post »